Showing posts with label jai mummy di sinhala subtitile. Show all posts
Showing posts with label jai mummy di sinhala subtitile. Show all posts

Friday, March 27, 2020

Jai Mummy Di - Hindi (2020)


Jai Mummy Di - Hindi Movie - 2020

සුපිරි කොමඩි චිත්‍රපටයක්.... අනිවාර්යයෙන් බලන්න ඕනා. මේකේ කතාව මෙහෙමයි.  පින්කියි පුනීතුයි ආදරය කරනවා ගෙදර ට හොරෙන්. මොකද, මේ දෙන්නගේ අම්මලා දෙන්න නයි වෛරයි. පස්සේ ගෙවල් වලින් දෙන්නට ම වෙන වෙන ම මගුල් කතා කරනවා. ඉතිං පින්කිටයි, පූනීත්ටයි කසාද බඳින්න බැරි තත්ත්වයක් එන්නේ. මොකද මේ අම්මලාගේ හුටපටය නිසා... ඉතිං ඉතුරු ටික ඔයාල ම බලන්නකෝ!

3.3/10 - IMDB Rate | 2020


Stars :   Sunny Singh Nijjar, Sonnalli Seygall, Supriya Pathak
Language :  Hindi
Director :  Navjot Gulati

400 MB - HDRip - පිටපත



700MB - HDRip - පිටපත



1.2GB - 720p - HDRip - පිටපත



සිංහල උපසිරැසි Download කරගන්න... 



Leave Your Comment Below

Read More